අඩු කුලේ පර හැත්ත! – ලංකාව ඇතුලු රටවල් පහකට විතරක් මාක් අඩුවෙන් සළකලා. Explore Feed Update එකෙන් අපිට විතරක් වෙන දේ මෙන්න.

Facebook Explore Feed නිසා ඔබට මුහුණ දෙන්නට සිදුවන ගැටළු පිළිබඳ  කරුනු ගෙනාවා.මේ හේතුවෙන්  ලංකාවෙ Facebook පිටුවලට ලොකු ගැටළුවක් ඇතිවෙයි කියලා තමයි ගොඩක් අය හිතුවෙ.කොහොම වුනත් මේ දවස්වල අඩු වැඩි වශයෙන් ගොඩක් දෙනා මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා.
Facebook මගින් නිකුත්කල මෙම යාවත් කාලීන කිරීම නිසා සාමාන්‍ය news feed එක තුල Facebook pages මගින් දමන post දර්ශනය වීම කර ඒ සඳහා වෙනමම Facebook Explore Feed හඳුන්වා දී තිබුනා. මෙම Facebook Explore Feed යාවත්කාලීන කිරීමට ලොව පුරා සිටින Facebook සාමාජිකයන්ට මුහුණ දීමට සිදුවුනත් ලංකාව ඇතුළු තවත් රටවල් 05 ට මෙම යාවත්කාලීන කිරීම වෙනස් විදියට සිදුකර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව,සර්බියාව,බොලීවියාව, ගෝතමාලාව, කාම්බෝජියාව සහ ස්ලොවේකියා යන රටවල් වලට  Facebook page මගින් දමන post  සියල්ලම  Explore Feed හි පමණක් පෙන්වනු ලබනවා. අනෙකුත් රටවල් වලටද  ඔවු්න් LIke කර ඇති pages සහ ඔවුන්ට සුදුසුයැයි අනුමාන කරන post  Explore Feed එක තුල පෙන්වනු ලැබුවද ඔවුන්ට සුදුසු යැයි අනුමාන කරන සහ ඔවුන් like කර ඇති pages වලට අදාල ඉතා ජනප්‍රිය සහ ගුණාත්මක post සාමාන්‍ය news feed එක තුල පෙන්වනු ලබනවා. .
කොහොම වුනත් මෙය තවමත් පර්යේෂණ තත්වයේ පවතින නිසා ඉදිරියේදී තවත් වෙනස්කම් වලට මුහුණදෙන්න පුළුවන් කියලා අනුමාන කරනවා.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න