මේ වගේ කෙල්ලෙක්ව නම් කවදාවත් නැතිකර ගන්න එපා







මේ විශේෂ ගතිගුණ 9 ඇති කෙල්ලන්ව නම් කවදාවත්ම අත්හරින්න එපා.එක් කාලයකදී, දුර්ලභ අවස්ථාවකදී, අපිට අපි කැමතිම ජාතියේ කෙනෙක් මුණගැහෙන්න පුලූවන්. එය බලපොරොත්තු රහිත මොහොතක, ජිවිතයේ අමාරුම මොහොතක වෙන්න පුලූවන්. එසේ පැමිනි ඇයට ඔබේ ජිවිතය සදහටම වෙනස් කරන්න පුලූවන්.ඇයට පහතින් ඇති ගතිගුණ සියල්ලම හෝ බොහොමයක් තියනවා නම් ඇය ඔබේම කරගන්න උත්සහ කරන්න.(හැබැයි ඇයට ඇණයක් නම් වෙන්න යන්න එපා)
1. ඇය ඔබට වඩා smart නම්..
සැම සාර්ථක පිරිමියෙකු පිටුපස සර්ථක ගැහැනියක් සිටින බව අපි කව් රුත් අහලා තියෙනවනේ. ඒ කතාව සම්පුර්ණ ඇත්ත. සාර්ථක ගැහැනික් තමා පිටුපසින් සිටින විට පිරිමියෙකුගේ ජිවිතයට අරමුණක් ලැබේ. ඔහුට ගමන් කල යුතු දිශාවක් මගපෙන්වීමක් ලැබේ. පුලූල්ව සිතන බුද්ධිමත් කාන්තාවක් නම්, ඇය smart ය. අධ්‍යාපන සුදුසු කම් වලින් කෙනෙකු smart ද නැද්ද යන්න තීරණය කල නොහැක.
2. ඇය ලස්සනයි නම්..
ලස්සන යනු සාපේක්ෂ දෙයකි. සමහරුන්ට ලස්සන දෙය තවත් සමහරුන්ට ලස්සන නැත. ඔබේ ඇස් දෙකට ඇය ලස්සන නම් එපමණයි. මෙහිදි ලස්සන යන්නට බහිර හා අභ්‍යන්තර ලස්සන යන දෙකම කියාපායි. කාන්තාවක්/යුවතියක් වුනාම හොදින් ඇද පැලදගෙන පිලිවෙලකට සිටිනවා නම් ඕනැම පිරිමියක් කැමතිය. එවගේම, තැනට ඔබින විදියට අදිනවා නම් වඩාත් හොදය. කාන්තාවකගේ අකාර්ෂනය වැඩි වන්නේ ඇය සතුව ඇති ආකල්පය. ඇය ධනාත්ම ආකල්ප වලින් යුත් නිහතමානි තැනත්තියක් නම් ඇය ඔබේ කරගන්න උත්සහකරන්න.
3. ඇය කරුණාවන්ත නම්..
හොද මිනිසුන් සැමවිටම කරුණාවන්ත මිනිසුන්ය. කාන්තාවක් කරුණාවන්ත නැත්නම් කතා දෙකක් නැත, ඇයව ඔබේ ජිවිතයට ලංකරගන්න එපා.
4. ඇය උද්යෝගිමත් නම්..
ජිවිතය බොහො කාලවලදී අපි අමාරුවෙන් ගත කරන්නේ. විවිධ වු කරදර බාධක පැමිණෙනවා. සමහර කාලවලදී ජිවිතය හරිම එකාකරියි. නමුත්, උද්යෝගිමත් කාන්තාවකට පුලූවන් ජිවිතයට කරදර ගෙනෙන අවස්ථාවකදී වුවද තම සැමියාව සතුටින් තබන්න. තම දරුවන් හොදින් බලාගන්න. ඇයට පුලූවන් ජිවය දෙන්න, වෙනසකට පවුල මෙහෙයවන්න.
5. ඇය ඔබට මුළු හදවතින්ම ආලය කරයි නම්..
කාන්තාවක පිරිමියෙකුට ආදරය කරයි නම් ඇය එය ඇයගේ මුළු ආත්මයෙන්ම ඔහුට ආදරය කරයි. පිරිමි අපිට නම් එච්චරට ආදරය කරන්නට බැරිය. ඒ අපේ හැටිය. කාන්තාවන්ට ගුප්තමය හැකියාවක් තිබෙනවා ඇය ආදරය කරන කෙනා වෙනුවෙන් කැපවෙන්න. ඔබට හදවතින්ම ආලය කරන කාන්තවක් යනු ඔබට මේ මුළු විශ්වයේම තිබෙන වටිනාම තැග්ගයි.
6. ඇය මධ්‍යස්ථ නම්..
ගැහණුන් සහ පිරිමින් මුරණ්ඩුය. අපි පොඩි කාලයේ සිට අපේ ලොකයේ ජිවත්වු අයය. මේ නිසා අපි හැමොටම අනන්‍ය වු දේවල් පවති. සහකරුවන් එකිනෙකා තම තමන් ගැන තේරුම් ගන්නේනම් ඔවුන්ගේ ජිවිතය සාර්ථක කරගත හැක. සැමදේකදීම කලබල නොවී මුරන්ඩු නොවී මධ්‍යස්ථව වැඩ කරන්න පුලූවන් කාන්තාවකට ඉතා හොදය. සාර්ථක යුග දිවියක 50% සම්පුර්ණය. ඉතිරි 50% සම්පුර්ණ කරගැනීම පිරිමින්ගේ මධ්‍යස්ථභාවයත් වැදගත්ය.
7. ඇය ඔබට ඔබගේ වැරදි පෙන්වා දෙනවා නම්..
බොහොවිට පිරිමි අපෙගේ වැරදි අපට පෙන්නේ නැත. තමා කරන හැම වැඩකටම ඔලූව වනනවා වෙනුවට පිරිමියා කරන වැරදි කාරුණිකව පෙන්වාදෙන්නට කාන්තවකට හැකිනම් ඇයව අහිමි කරගන්නට එපා.
8. ඇය ශක්තිමත් නම්..
ශක්තිමත් කාන්තාවක් සිටින විට පිරිමින් ඕනැම අභියොගයකට මුහුණදීමට බය නැත. හැමවිටම තමන් ආදරය කරන කෙනා ශක්තියක් වී තමන්ගේ පිටුපසින් සිටීනම් එම පිරිමියා වසනාවන්තය. ශක්තිමත් වීම යනු රෞද්‍ර බව නපුරු බව නොවේ.
9. ඇය ඔබට සරාගීනම්..
ආදරය හා සරාගිබව කාන්තාවකට තිබේ නම් ඔබ ඉතා වසනාවන්තය. ඇය ඔබව නිදියහනේදි සතුටු කරනු ඇත. ආදරයය වදන් වලින් ඔබට සැනසීම ගෙනෙනු ඇත. ඇයව අත්නොහරින්න.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න