උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි.! ඉංජිනේරු,ජීව,වාණිජ ප්‍රථම ස්ථාන මාතරට. සියළු තොරතුරු මෙන්න.

ලක්‍ෂ පහලොස්දහස් දෙසිය විසිහතක සිසුන්  පිරිසක්  බලාපොරොත්තුවෙන් සිටි මෙවර උසස් පෙළ ප්‍රතිඵල අද (28) අලුයම නිකුත් කෙරුණා. එම ප්‍රතිඵල ඔබට විභාග දෙපාර්තමේන්තුනේ http://www.doenets.lk වෙබ් අඩවියෙන් ඔස්සේ ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
මෙවර නිකුත් කල ප්‍රතිඵලයට අනුව ජීව විද්‍යා අංශයේ පළමු ස්ථානයත්,වාණිජ අංශයේ පළමු ස්ථානයත් හිමි කරගෙන ඇත්තේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් දෙදෙනෙක් දෙදෙනෙක්.
ඒ අනුව ජීව විද්‍යා අංශයේ පළමු ස්ථානය දිලිණි සඳුනිකා ශිෂ්‍යාවත්, වාණිජ අංශයේ පළමු ස්ථානය  දුලානි රසන්තිකා ශිෂ්‍යාවත් හිමි කරගෙන තිබෙනවා.
ඉංජිනේරු තාක්‍ෂණවේදය අංශයේ ප‍්‍රථම ස්ථානය හිමිවකර ගෙන ඇත්තේ මාතර මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ පාරමී ප්‍රසාදි රන්සිරිනි  ශිෂ්‍යාව විසින්.
මෙවර භෞතික විද්‍යා අංශයේ ප‍්‍රථමයා බිහිවී ඇත්තේ පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයේ ශී‍්‍රධරන් දුවාරකන් කරන් සිසුවා හිමිකරගෙන ඇති අතර කලා අංශයේ ප‍්‍රථම ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර පිරිවණේ පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමියන් හිමි කරගෙන තිබෙනවා.

Comments

Popular posts from this blog

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

ලෝකයේ විශාලතම යෝනිය තිබෙන කාන්තාව මෙන්න.බලන්නකෝ විශාලත්වය හිතාගන්න බැරි වේවි.

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න