Posts

Showing posts from August, 2017

දෙන්නා තුන්දෙනා වෙයි.හෙට තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙන වෙනස්කම

Image
දෙන්නා තුන්දෙනා වෙයි.හෙට තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙන වෙනස්කම පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ඉන්දියාව සමඟ හෙට පැවැත්වෙන දෙවන එක්දින තරඟයේදී නව සැලැස්මකට අනුව ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාර අසංක ගුරුසිංහ පවසනවා. ඔහු කියා සිටියේ පළමු තරඟයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය තරඟයේ පරාජයට එක් හේතුවක් වූ බවයි. පළමු තරඟයේදී ඉන්දීය පිලට එරෙහිව වේග පන්දු යවන්නන් දෙදෙනෙකු යොදාගත්තද හෙට පැවැත්වෙන තරඟයට වේග පන්දු යවන්නන් තුන්දෙනෙකු යොදා ගැනීමට බලාපොරොත්තු වන බවද ගුරුසිංහ ප්‍රකාශ කළා. ඊට හේතු වී ඇත්තේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනය පන්දු යවන්නන්ට වාසිදායක වීමයි. ඒ අනුව හෙට තරඟයට බොහෝ දුරට දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරනු ඇති බවද ඔහු සඳහන් කළා.

දින දෙකක් කෑම නැතුව වතුර බිබී ඉඳලා.. - කිසිදු සරණක් නොමැතිව ආගමන පරිශ්‍රයේ අතරමංවී සිටි වියට්නාම් කතකට පිහිට වෙන්න ගූගල් දෙයියා සමග එක්වූ මිහිපිට දෙවිවරු (PHOTOS)

Image
දින දෙකක් කෑම නැතුව වතුර බිබී ඉඳලා.. - කිසිදු සරණක් නොමැතිව ආගමන පරිශ්‍රයේ අතරමංවී සිටි වියට්නාම් කතකට පිහිට වෙන්න ගූගල් දෙයියා සමග එක්වූ මිහිපිට දෙවිවරු (PHOTOS) ලංකාවේ රජයේ සේවය ගැන බොහෝ දෙනා අතර තියෙන්නේ යහපත් ප්‍රතිරූපයක් නම් නෙමෙයි.හැබැයි ඉතිං ඔය අතරේ රත්තරං වගේ මිනිසුත් නැතිවම නෙමෙයි.මේත් ඒ වගේ කතාවක්. ඊයේ උදෑසන රාජකාරියට වාර්තා කරපු අලහකෝන් චන්ද්‍රලාල් මහත්මයාට ආගමන පරිශ්‍රයේ හඩමින් සිටි කාන්තාවක් දැකගන්න ලැබුණා.ඇය වියට්නාම් ජාතික කාන්තාවක්.ඇය හඬන්නේ මන්දැයි ඔවුන් විමසුවත් ඇය දැන සිටියේ වියට්නාම් භාෂාව පමණයි.මේ නිසා ඇය හඬමින් සිටි හේතුව දැනගන්න ඔවුන්ට ප්‍රශ්ණයක් වුණා.මේ මොහෙතේ චන්ද්‍රලාල් මහත්මයාට අපූරු අදහසක් පහළ වුණා.ඒ තමයි ගූගල් ට්‍රාන්ස්ලේට්. ඇය දින දෙකක් කැමක් නැතිව වතුර පමනක් බොමින් සිටි බවත් මිලඟ ගුවන් යානයෙන් වියට්නාමයට යාමට ක්‍රියා පිලිවෙල නොදන්නා බවත් ආගමන නිළධාරීන්ට දැන්ගන්න ලැබුණා.එතැන සිටි අලහකෝන් චන්ද්‍රලාල් මහත්මයා මේ ගැන කියලා තිබුණේ මේ විදියට... ‘‘අද උදැසන ආගමන පරිශ්‍රයේ හඩමින් සිටි මෙම වියට්නාම් කාන්තාව අපට හමුවිය. වියට්නාම භාෂා...

ෆෝන් එකත් කනේ ගහගෙන ලොකු සීන් එකේ පාරෙ ගියපු පොලිස් ජිප් එකකට රියදුරෙකුගෙන් මතක හිටින පාඩමක් - වීඩියෝව මෙන්න

Image
ෆෝන් එකත් කනේ ගහගෙන ලොකු සීන් එකේ පාරෙ ගියපු පොලිස් ජිප් එකකට රියදුරෙකුගෙන් මතක හිටින පාඩමක් - වීඩියෝව මෙන්න රටේ නීතිය රකින්න ඉන්න පොලිස් නිළධාරීන්ම ඒ නීති කඩ කරනවා නම් ඒක ප්‍රශ්ණයක්.එහෙම නීතිය බල්ලට දාලා කටයුතු කරන පොලිස් නිළධාරින් ගැන විටින් විට අපට අසන්නට දකින්නට ලැබෙනවා.මේත් ඒ වගේ අවස්ථාවක්. මේ සිද්ධිය වෙලා තිබුණේ මරදාන ඩීන්ස් පාරෙදි.ෆෝන් එකත් කනේ ගහගෙන පොලිස් ජිප් එක පදවන මේ පොලිස් නිළාරියා දුටු තවත් රියදුරෙක් , හෑන්ඩ් ෆෝන් කනේ ගහගෙන වාහන එළවන්න බෑ නේද කියලා පොලිස් නිළධාරියාගෙන් අහනවා. මේ වෙලාවේ දැඩි ලෙස කුපිත වෙත පොලිස් නිළදාරියා ඔහුට තිත්ත කුණුහරපයෙන් බැණ වදින්නේ තමන් කරපු වැරැද්ද දැන දැනමයි. වීඩියෝව පහතින් නරඹන්න..

විජේදාසගෙන් ගැලවෙන ඇමති ධූරය තලතාටද? - ඇමතිනිය පාර්ශ්වයෙන් පිළිතුරු දෙයි

Image
විජේදාසගෙන් ගැලවෙන ඇමති ධූරය තලතාටද? - ඇමතිනිය පාර්ශ්වයෙන් පිළිතුරු දෙයි නව අධිකරණ ඇමැතිවරයා ලෙස ඇමැතිනී තලතා අතුකෝරල පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙනවා. තලතා අතුකෝරලට අධිකරණ ඇමැති ධුරය ලබා දෙනුයේ දැනට ඇය හොබවන විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට අමතරව බවත් වැඩි දුරටත් වාර්තා වෙනවා. කෙසේවෙතත් මේ පිළිබඳව අමාත්‍යවරියව නිල වශයෙන් දැනුවත් කර නැති බවත් සිදුවන්නේ කුමක්දැයි බලාසිටින බවත් nethnews.lk කළ විමසීමකදී තලතා අතුකෝරල පාර්ශ්වයෙන් සඳහන් කළා. මේ අතර කම්කරු රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන රවීන්ද්‍ර සමරවීරට බුද්ධ ශාසන අමාත්‍ය ධුරය ලබා දෙනු ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා. මේ අතර අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ද නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

" පුහුණුවීම් වලට එන්නෙ නැති - ව්‍යා‍යාම කරන්නෙ නැති ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත්තු දෙන්න එපා " කණ්ඩායම ගොඩ ගන්න මහේල ජයවර්දනගෙන් සුපිරි යෝජනා .!

Image
" පුහුණුවීම් වලට එන්නෙ නැති - ව්‍යා‍යාම කරන්නෙ නැති ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත්තු දෙන්න එපා " කණ්ඩායම ගොඩ ගන්න මහේල ජයවර්දනගෙන් සුපිරි යෝජනා .! දිගින් දිගටම පරාජය වන ශ්‍රී ලංකා කණ්ඩායම නැවත ගොඩ ගැනීම සදහා බොහෝ දෙනා සිය මතයන් ඉදිරිපත් කරද්දි කණ්ඩායමේ ක්‍රීඩකයන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූවෙකු ලෙස හිටපු නායක මහේල ජයවර්දන සදහන් කළ හැකිය. බොහෝ රසිකයන් ක්‍රීඩකයන් විවේචනය කරද්දි ක්‍රීඩකයන් ආරක්ෂා කරමින් පාලනාධිකාරියට වෙත මහේලගේ විවේචන එල්ල වූවා. කෙසේ වෙතත්  ට්විටර් සමාජ ජාලා වෙබ් අඩවියේ රසිකයෙකු අසා තිබු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙතෙක් ක්‍රීඩකයන් කෙරෙහි දැක්වූ සානුකම්පිතබව අත් හැර  අලස ක්‍රීඩකයන් සදහා කළ යුතු දේ මහේල පවසා තිබුනා. එහිදි ක්‍රීඩා වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මාධ්‍යයට හෙළි කළ කරුණු අඩංගු ලිපියක් උපුටා දැක්වූ මෙම රසිකයා මහේලගෙන් අසා ඇත්තේ ” ක්‍රීඩකයන් අහිංසකයි කියමින් ඔබ අදහස් කරන්නේ කුමක්ද ? මෙම ලිපිය පිළිබද ඔබගේ අදහස කුමක්ද ? ” යනුවෙනි. එයට පිළිතුරු දෙමින් මහේල පවසා තිබුනේ තමන් එම ලිපිය කියවූ බවත් ක්‍රිඩකයන් හා පාලන අධිකාරියේ යන දෙපිරිසම වැරදි ...

ලංකාව දෙවන තලයට - මුදලුත් අඩුවේ - ලංකාව සහ කොදෙව්වන් නිසා ටෙස්ට් ක්‍රිකට් ක්‍රමයත් වෙනස් වන ලකුණු..!

Image
ලංකාව දෙවන තලයට - මුදලුත් අඩුවේ - ලංකාව සහ කොදෙව්වන් නිසා ටෙස්ට් ක්‍රිකට් ක්‍රමයත් වෙනස් වන ලකුණු..! එංගලන්තයේ සංචාරයක යෙදී සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේදී එංගලන්තය ඉදිරියේ ඉනිමකින් සහ ලකුණු 209 කින් කොදෙව්වන් ලද අන්ත පරාජයෙන් පසුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියන් පවත්වනු ලබන ආකෘතිය වෙනස් කළ යුතු යැයි ජාත්‍යන්තර ක්‍රිකට් විශාරදයන් යළි යෝජනා කර ඇත. එනම් පෙරේදා නිමවූ ටෙස්ට් තරගයේදී දින තුනක් අවසන් වන්නටත් පෙර එංගලන්තය හමුවේ කොදෙව් පිලේ කඩුලු 19 ක් තුන්වැනි දිනයේදී දැවී යමින් ඔවුන් පරාජය ලැබූ ආකාරයත් මේ මස මුල් භාගයේදී ඉනිමකින් ලද පරාජයන් දෙකක්ද සමඟ ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාව පරාජය වූ ආකාරයත් නිසා දැන් පැවැත්වෙන ද්වි පාර්ශ්වික ටෙස්ට් ක්‍රිකට් ආකෘතිය වෙනස් කළ යුතු යැයි මතයක් යළි ගොඩනැඟී ඇත. වසර 17 කින් එංගලන්තය තුළදී ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක් ලබන්නට කොදෙව් පිලකට හැකියාවක් ලැබී නැති අතර පසුගිය සංචාරයේදී එංගලන්තය 3-1 ක් ලෙස දකුණු අප්‍රිකාවත් පරාජය කළ ආකාරයෙන්ම මෙවර කොදෙ...

හිම කදු අතර සැගව ගිය "ඉන්කා දරුවන්" ( "Hidden Incan Children in Andes Mountains" )

Image
හිම කදු අතර සැගව ගිය "ඉන්කා දරුවන්" ( "Hidden Incan Children in Andes Mountains" ) 1999 වසරේදී පුරාණ ඉන්කා ශිෂ්ඨාචාරයේ සාක්ෂි සොයමින් ගිය පුරා විද්‍යා ගවේෂණ කණ්ඩායමකට, එම වසරේ මාර්තු 16 වන දින, දකුණු ඇමෙරිකාවේ චිලී - ආර්ජන්ටිනා දේශ සීමාවේ පිහිටි ආදි ගිනි කන්දක මුදුනේ පොළොව යට තැන්පත් කර තිබූ පැරණි මළ සිරුරු තුනක් හමු විය. "Llullaillaco" ( 'ලලයිලැකෝ') ලෙස හැදින්වුණු එම ආදි ගිරි ශිඛරයේ, සිරුරු හමුවූ ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 6739 (අඩි 22,100)ක උසක පිහිටා තිබිණි (3 වන ඡායාරූපය ). බැලූ බැල්මට කුඩා දරුවන්ගේ යයි සැක කළ හැකි වූ එම සිරුරු සොයා ගන්නා විට මමීකරණයට ලක්ව තිබූ අතර, බාහිර වශයෙන් ඉතා හොදින් ආරක්ෂා වී පැවතියේය. එය කොතෙකුත්ද යත් ඒ මුහුණු වලින් ප්‍රකාශිත හැගීම් පවා හොදින් දැකගත හැකිවිය. නිද්‍රාශීලී ස්වරූපයක් දැරූ එම සිරුරු " ලලයිලැකෝ දරුවන්" ("Children of Llullaillaco") සහ " ලලයිලැකෝ මමියන් " ("Mummies of Llullaillaco") ලෙස ප්‍රසිද්ධ වන්නේ එතැන් සිටය. ඔවුන්ගේ ඇදුම් පැළදුම් සහ තැන්...

ලංකාවේ ක්‍රිකට් වලට මෙහෙම වෙන්නේ ඇයි? – රටම නොදත් ඇත්ත කතාව මෙන්න – ක්‍රිකට් වලට ආදරෙයිනම් අනිවා කියවන්න

Image
ලංකාවේ ක්‍රිකට් වලට මෙහෙම වෙන්නේ ඇයි? – රටම නොදත් ඇත්ත කතාව මෙන්න – ක්‍රිකට් වලට ආදරෙයිනම් අනිවා කියවන්න උද්ගෝෂණ හා අවේගී කතා මැද ඇත්තටම ක්‍රිකට් වලට වෙලා තියන දේ ගැන තේරෙන සිංහලෙන් කියපු ලිපියක් ෆේස්බුක් අඩවියේ තිබී හමුවුනා. ඉවසීමේ සිමාව පැන්නා කියලා ඉන්දියානුවන් වගේ දෙකේකොලේ හැසිරීම අනුමත කරන අයට මේක හොද ලිපියක් මොලේ පාදගන්න ඊයේ දඹුලේ විරොධතාවය “ඔබ විශිෂ්ඨයෙකු වන්නට නම් ඔබ විශිෂ්ඨයකු බව සිතිය යුතුය. විශිෂ්ඨයකු වීම සඳහා ඔබ ගමන අරඹන්නේ එතැනිනි.” – මොහොමඩ් අලී. ” භාතිය, ලංකාවේ ක්‍රිකට්වලට වෙලා තියෙන්නේ මොකක්ද ද ? ඇයි අපි මෙහෙම පරදින්නේ. උඹට හිතෙන විදිය කියපං. මම හරි ද වැරදි ද කියන්නම්.” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ මගේ සමීප හිතවතෙකු මගෙන් පසුගිය දා විමසුවා. “වෙලා තියෙන්නේ මෙච්චරයි. ඉස්සර හිටපු ක්‍රීඩකයෝ සනත් වුණත්, අරවින්ද වුණත්, මහේල උනත් සංගා වුණත්, ක්‍රිකට් ගහන ගමන් තමයි ජීවිතේ වින්දේ. නමුත් දැන් ඉන්න ක්‍රීඩකයෝ කරන්නේ ජීවිතේ විදින ගමන් ක්‍රිකට් ගහන්න හදන එක. ක්‍රිකට් ගහන ගමන් ජීවිතේ විදින්න කෙනෙක්ට පුළුවන් සාර්ථක ක්‍රීඩකයෙක් විදියට. හැබැයි මචං ජී...

විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු.

Image
බොහෝ තරුන වයසේ පිරිමි ලමයින් ස්වයං වින්දනයේ යෙදෙන බව නොරහසකි .එසේ වුවත් බොහෝ දෙනා එසේ කරන්නේ තම ශරීරයට අවැඩක් වේවිදෝයි සැකයෙනිෙ.එමෙන්ම මෙය වරදක්, අපරාධයක් ලෙස සිතන අයද සිටී. විවාහක පිරිමින් ඇතුලු සියලු දෙනාටම ස්වයං වින්දනය ශරීර සෞඛ්‍යයට හිතකර බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.මොනවද මේ වාසි යන්න සලකා බලමු. 1-පුරස්ථි ග්‍රන්ථි පිලිකා අවදානම අවම කරයි.ඔබ සතියකට පස්වතාවක් හෝ වැඩි වාරගනනක් ශුක්‍ර මෝචනය කරයිනම් ඔබට එම පිලිකාව වැළඳීමට ඉඩ අඩු බව සොයාගෙන ඇත. 2- උකුලු ප්‍රදේශයේ මස්පිඩු ශක්තිමත් කරයි.එමගින් වයසත් සමග ශිෂ්නය අප්‍රාණික වීමේ සහ මුත්‍රා පිටවීමේ ගැටලු අවම වේ. 3-නිතර ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට වැඩිවෙලාවක් තම සහකාරිය සමග ලිංගික ක්‍රියාවේ යෙදිය හැකිවීම .ක්ෂණික මෝචනය සහිත පිරිමින් ස්වයං වින්දනය මගින් තම කාලය දීර්ඝ කරගැනීමට පුහුනු කල හැක . 4-ස්වයං වින්දනයේදී ශරීරයේ සිදුවෙන හෝර්මෝන වෙනස්කම් නිසා ඔබේ ප්‍රතිශක්තිය වැඩි දියුණු වේ. 5-ඔබගේ මානසික පීඩනය අඩු කරයි.ඔබව හොඳ මූඩ් එකක රඳවයි. 6- ස්වයං වින්දනය ඔබට සුවපහසු නින්දක් ලබාදෙයි. 7. නිතර ස්වයං වින්දනයේ යෙදෙන පිරිමි...

අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න

Image
අක්කර 100ක් මැද හුදකලයි… ඇතුල් වීම තහනම්… අවුරුදු 150ක් පැරණි හොල්මන් වලවුව – අදටත් කිසිවෙකුට ඇතුල්විය නොහැකි දික්කන්ද වලව්වේ ලෝකයාට සැගවූ රහස් මෙන්න අද්භූත සිදුවීම් වලට සහ හොල්මන් වලට ප්‍රසිද්ධ හුදකලාවී තිබෙන ස්ථාන ශ්‍රී ලංකාවේ තවමත් දක්නට ලැබෙනවා. මෙවැනි ස්ථාන පිළිබදව උණන්දුවක් දක්වන පිරිස් සහ ගවේෂකයන් එම ස්ථාන සොයා ගියත් එවැනි පිරිස් වලද අවදානයට ලක් නොවී හුදකලාවී තිබෙන ස්ථානයක් පිළිබදවයි මෙම සටහන. දික්කන්ද වලව්ව යනු ශ්‍රී ලංකාවේ අද්භූත සිදුවීම් වලට වඩාත්ම ප්‍රසිද්ධ ස්ථානයක්. ගම්පහ කිරින්දිවැල 231 බස් මාර්ගයේ දික්කන්ද නම් ග්‍රාමයේ මෙම වලව්ව පිහිටා තිබෙනවා. අක්කර සියයකට වඩා වැඩි අති විශාල වතු යායක් මැද හුදකලාවී තිබෙන විශාල කන්දක් උඩ පිහිටා තිබෙන මෙම වලව්වෙන් සැබැවින්ම දිස් වන්නේ අද්භූත ස්වභාවයක් . දික්කන්ද වලව්වේ වත්මන් හිමිකරුවන් විදෙස්ගතව ජීවත් වන බවත් එම නිසා මෙම ස්ථානය හුදකලාව තිබෙන බවත් සදහන්. දික්කන්ද වලව්ව අවුරුදු 150කට වඩා පැරණීයි. ගවේෂකයන්ට හෝ නරඹන්නන්ට ඇතුල් වීමට අවසර නොමැති දික්කන්ද වලව්ව ශ්‍රී ලංකාවේ අද්භූත සිදුවීම් සම්බන්ධ කටකතා සෑදුන...

කෑම පැකට් එකෙන් ජීවිතය ජයගත් අපූරු කතාව දියුණුවන්නට වෙරදරන ඔබත් කියවන්න

Image
කෑම පැකට් එකෙන් ජීවිතය ජයගත් අපූරු කතාව දියුණුවන්නට වෙරදරන ඔබත් කියවන්න මම රුවිනි..දුප්පත් කෙල්ලෙක්..දුප්පත් උනත් මට ලස්සන රූපයක් තිබුනා..ඕනම කෙනෙක් දෙපාරක් හැරිල බලන ලස්සනක් තිබුනත් අවාසනාව දොතින් තුරුලු කරන් මේ ලෝකෙට ආවා කිව්වොත් මං නිවැරදි..මං ඉපදුනෙ මගෙ රත්තරං අම්මව මරාගෙන. මට අම්මගෙ ආදරෙ ලැබිල නෑ..මම උසස් පෙල වෙනකන් හොදට ඉගෙන ගත්තා උසස් පෙල ඉවර වෙනවත් එක්කම තමා මගෙ තාත්තත් මාව තනි කරල දාල ගියෙ..මට කියල කිසිම කෙනෙක් මේ ලෝකෙ හිටියෙ නෑ. යන්න එන්න තැනක් නෑ.මම ජොබ් එකක් හොයන් කොළඹ ආවා..ඔව් හෙව්ව වගෙම හොඳ වැටුපක් එක්ක මට හොද ජොබ් එකක් හම්බුනා.. මගෙ ජීවිතේටත් ආදරෙ එබිකම් කලා..එයා සුනෙත්,ලස්සනයි,, කඩවසම් හොඳ ජොබ් එකක් කලා. මගෙ ජීවිතේ තියෙන පාලුව කාන්සිය මග අරව ගන්න මට නොලැබෙන ආදරේ රැකවරනෙ ලබා ගන්න මාත් දෙපාරක් නොහිතම එයාට කැමති උනා. එයාගෙ ගෙදර අය අකමැති උනාට අපි දෙන්න කොහොම හරි කසාද බැඳලා එයාගෙ ගෙදරම පදිංචි උනා..බැන්දට පස්සෙ රස්සාවට යනවට සුනෙත් කැමති උනෙ නෑ, මාත් නැවතුනා..එදා ඉඳන් එයාගෙ අම්මටයි අක්කලා දෙන්නටයි මාව පෙනෙන්න බැරුව ගියා..එයාල මට වෙනස්කම් කලා..අඩුම තේ එක...

පියාගේ දේහයට වැඳ, ශිෂ්‍යත්වය ලියන්න ගිය සඳමාලි

Image
පියාගේ දේහයට වැඳ, ශිෂ්‍යත්වය ලියන්න ගිය සඳමාලි ඊයේ පැවති 5 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දැරියක්  විභාග දිනට දෙදිනකට පෙර දින මියගිය තම පියාගේ දේහය නිවසේ තිබියදී  දේහයට වැඳ අවසර ගෙන විභාගයට යාමේත් සිදුවීමක් සුරියවැව විහාරගල ප්‍රදේශයෙන් වාර්තා වුණා. අවුරුදු 52ක් වයසැති එම් පී සෝමදාස නමැති ඇගේ පියා අකල් මරණයකට ගොදුරු වූයේ මොළයේ පිළිකාවක් වැළදීම හේතුවෙන්. දියණියන්  6 දෙනෙකු එම පවුලට සිටින අතර වැඩිමහල් දියණියන් දෙදෙනා  විවාහවී වෙනම සිටින බවත් ඉතිරි සිවු දෙනා  පාසල් යන බවත් වාර්තා වුණා. හර්ෂි සඳමාලි නමැති දැරිය මේ වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අතරම තවත් දැරියක මේ වසරේ උසස් පෙළටද පෙනී සිටිනවා. ඉතා කෙටි කාලයක් තුළ පියාගේ අසනීපය වාර්තාවී තිබෙන අතර ඔහු මියගොස් ඇත්තේ පසුගිය 18 වනදායි. දැරියගේ මව මේ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් පවසන්නේ මෙවැන්නක්. “මිය ගියේ මගේ මහත්තයා.එක සැරේටම තමයි මගේ මහත්තයා ලෙඩ වුණේ.අපිටත් මේ මොනවත් හිතාගන්න බැ.මහත්තයා රස්සාවට කලේ මේසන් වැඩ කරන එක.අපි කවුරුත් ජිවත් වුනේ මහත්තයාට ලැබෙන මුදලින්. මහත්තයාගේ දේහය ගේ ඇතුලේ තියෙද්දී තමයි...

ෆේස් බුක් එකට චායාරූප දැමූ තරුණියට අත්වූ අවාසනාවන්ත ඉරණම – හදවත සසල කළ සිදුවීමක්..මොහොතක් නැවතී කියවා බලන්න.

Image
ෆේස් බුක් එකට චායාරූප දැමූ තරුණියට අත්වූ අවාසනාවන්ත ඉරණම – හදවත සසල කළ සිදුවීමක්..මොහොතක් නැවතී කියවා බලන්න. මේක කියවලම බලන්න.. නංගිලා අක්කලා ෆේස් බුක් එකට ෆොටෝ දාන්න කලින් ටිකක් හිතල බලන්න.. මේක කියවලා මොකක්ද වෙලා තියෙන්නේ කියලා ඔලුවට ගන්න.. හදවත සසල කළ සිදුවීමක්..! මොහොතක් නැවතී කියවා බලන්න.! මේ පින්තූරයේ ඉන්නේ ගැහැණු ළමයා, “සුස්මිටා” එයගේ මුහුනුපෙතට එක එක විලාසිතාවන්ගෙන් පින්තූර එකතු කරා.. මේ සෑම පින්තූරයක්ම එකතු කර ගත් පිරිමි ළමයෙක් සිටියා එයාගෙම ප්‍රොෆයිල් එකේ.. ඒ පිරිමි ළමයා මේ ගැහැණු ළමයාගෙම නමින් ෆේක් ප්‍රොෆයිල් එකක් හදලා එය ගණිකාවක් යැයි කියමින් ප්‍රසිද්ධ කලා.. මෙම ගැහැණු ළමයා ඉතාමත් උසස් පවුලකින් පැවත එන අතර ඇයටත් අසන්න ලැබුණා මේ ප්‍රවෘතිය.. නගරය පුරාම ඒ වන විටත් ප්‍රසිද්ධ වී තිබුණු මේ සිදුවීම එම ගැහැණු ළමයටත් එයාගේ පවුලේ අයටත් දරා ගන්න බැරි වී අන්තිමට සියළු දෙනාටම අත් වූ ඉරණමයි මේ.. අක්කේ නන්ඟියේ.. ඔයාලාගේ පින්තූර මේ බුකියට දාන්න නම් එපා.. දානවා නම් ඔයාගේ ළඟම යහළුවන්ට පෙනෙන්න විතරක් (Only Me ලෙස දමා, අවශ්‍ය යාළුවන්ව Tag කර) දාන්න වග බලා ගන්න.. මොක...

ඩෙංගු මාරයා රංගන ශිල්පිනී රිතූ ආකර්ෂාගේ ජීවිතයත් බිළිගනී

Image
ඩෙංගු මාරයා රංගන ශිල්පිනී රිතූ ආකර්ෂාගේ ජීවිතයත් බිළිගනී ජනප්‍රිය රංගන ශිල්පිණී රිතූ ආකර්ෂා ඩෙංගු රෝගය වැළඳී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඩෙංගු රෝගය වැළඳී සිටි අවස්ථාවක ගොඩ වෙදකම් කිරීමෙනුයි ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. මේ රිතූ රංගනයෙන් දායක වන අලුත්ම මියුසික් වීඩියෝ එක. වෛද්‍ය වර්ජනය සිදුවෙමින් පවතින අතරතුරදී රෝගී වූ රිතූ ආකර්ශාව රජයේ රෝහලක් වෙත ගෙන ගියත් ඇයට නේවාසිකව ප්‍රතිකාර කිරීමට භාරගෙන නැති අතර අවසානයේ නිවසට රැගෙන විත් ගොඩ වෙදකම් සිදු කරමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා රිතූ ජීවිතයෙන් සමුගෙන තිබෙනවා. මෙම අතිශය සංවේදී රූප රාමුපෙළට ජනප්‍රිය නිළී රිතූ ආකර්ශා ඉතාමත් සාර්තක ලෙස තම රංගනය ඉදිරිපත් කර තිබෙනවා.

පිටවූවා යැයි කියන ප‍්‍රශ්න පත‍්‍රය බෙදූ ගුරුවරයාගේ පවුලේ අය අත්අඩංගුවට

Image
පිටවූවා යැයි කියන ප‍්‍රශ්න පත‍්‍රය බෙදූ ගුරුවරයාගේ පවුලේ අය අත්අඩංගුවට       මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා විශයට ආදාල ප‍්‍රශ්න පත‍්‍රය බෙදා හැරිය පුද්ගලයාගේ පියා හා සහෝදරයෙකු පොලීසියි විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඉකුත් 19 වැනිදා පෙරවරු 11.30ට රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය අවසන් වී විනාඩි 05කට පමණ පසු ලබා දුන් අත්පත‍්‍රිකාවේ සඳහන්ව තිබූ ප‍්‍රශ්න හා විභාග ප‍්‍රශ්න අතර සමානකමක් දැකිය හැකි බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

දියණිය දූෂණය කළ පියාට වසර 15 ක සිර දඬුවම්

Image
දියණිය දූෂණය කළ පියාට වසර 15 ක සිර දඬුවම් 15 හැවිරිදි සිය දැරිය දුෂණය කළ රාගම, වල්පොල ප්‍රදේශයේ පියෙකුට  වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින්. මෙහි දී දැරියට ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙස නියම කළ අතර එය නොගෙවන්නේ නම් සිර දඬුවම තවත් වසර  දෙකකින් දීර්ඝ වනු ඇත. අදාළ දැරියට දරුවෙකු ලැබී ඇති අතර ඩී.න්.ඒ පරීක්ෂණයකින් අනතුරුව දරුවා පියාගේ බවට අනාවරණ කරගෙන තිබෙනවා. පසුගිය 2006 වසරේ පෙබරවාරි මස 20 වැනි දා මෙම අපරාධය කළ පියා මේ වනවිට 51 වන වියේ පසුවනවා. දැරියගේ මව රැකියාවක් සඳහා විදේශ ගත ව ඇති අවස්ථාවකයි මේ අපරාධය සිදුව තිබෙන්නේ. උසාවි නියෝගයට අනුව දැරියගේ දරුවාගේ ඉදිරි කටයුතු කිරීමට සමාජ සේවා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර ඉපදුණු  දරුවා අබාධිත බව වාර්තා වනවා.

"පාලකයන්ට විරෝධය පා ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් විරෝධතාවයේ- දහස් ගණන් එකට එක්ව හූ කියයි" 

Image
"පාලකයන්ට විරෝධය පා ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් විරෝධතාවයේ- දහස් ගණන් එකට එක්ව හූ කියයි"  සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර රංගිරි දඹුළු ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු නවයක පහසු  ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. පරාජයෙන් දැඩි ලෙස කලකිරීමට පත්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් තරගය අවසන් වීමේන් පසුව දඹුල්ල ක්‍රීඩා පිටිය තුල සහ ඉන් පිටත විරෝධතාවයක නිරතව තිබෙනවා. තරගය අවසන් වී ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින හෝටලය බලා යෑමට සුදානම්ව සිටි අවස්තාවේ අවස්ථාවේ ක්‍රිකට් බලධාරීන්ට සහ ක්‍රීඩකයින්ට ක්‍රීඩා ලෝලීන්ගෙන් දැඩි විරෝධතාවයක් වූ අතර ක්‍රීඩකයින් හා ක්‍රිකට් බලධාරීන් පිටත් කර යැවීමට පොලිසියට දැඩි පරිශ්‍රමයක් යෙදීමට සිදු වුණා තරගය අවසන් වනවාත් සමග ක්‍රීඩා පිටිය මැදට පැමිණි ක්‍රීඩා ලෝලීන් මෙලෙස සිය විරෝධය පාන්නට වූ අතර පොලිසිය පැමිණ පිරිස ක්‍රීඩාංගනයෙන් ඉවත් කළා. මේ අවස්තාවේදී ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල අමුත්තන්ගේ කාමරයේ සිට ඒ දෙස බලා සිටින අකාරයද දැක ගත හැකි වුණා. ඉන්පසුව ක්‍රීඩා පිටියෙන් ඉවතට පැමිණි ක්‍රිකට...

අමරණීය සොල්දාදුවන් විසි නවය

Image
අමරණීය සොල්දාදුවන් විසි නවය 1. දෙවන ලුතිනන් S U අලදෙනිය 2. ලාන්ස් කොප්රල් Y G ගාමිනී කුලරත්න (හසලක ගාමිණී) 3. දෙවන ලුතිනන් K W T නිශ්ශන්ක 4. මාණ්ඩලික නිලධාරී H P B ගුණසේකර 5. ලාන්ස් කොප්රල් W I M සෙනෙවිරත්න 6. ලුතිනන් කර්නල් A F ලෆිර් 7. කපිතාන් G S ජයනාත් 8. මේජර් A J L ජයසින්හ 9. මේජර් K A ගමගේ 10. කපිතාන් U G S සමරනායක 11. කපිතාන් H M K I මේඝවර්ණ 12. සැරයන් H G S බන්ඩාර 13. කොප්රල් P N සුරන්ග 14. කොප්රල් P M N පුශ්පකුමාර 15. කොප්රල් D M S චන්ද්රසිරි බන්ඩාර 16. ලාන්ස් කොප්රල් K චන්දන 17. ආධුනික සෙබල R M D M රත්නායක 18. ලාන්ස් කොප්රල් A M M P අබේසිංහ 19. ආධුනික සෙබල A M B H G අබේරත්න බන්ඩා 20. සාමාන්ය සෙබල T G R දයානන්ද 21. ලුතිනන් P N පුන්සිරි 22. දෙවන ලුතිනන් W D ජයතිලක 23.සැරයන් K G N L R පෙරේරා 24. කොප්රල් K P D T ගුණසේකර 25. ලාන්ස් කොප්රල් H A නිලන්තකුමාර 26. ලාන්ස් කොප්රල් S V A M පුශ්පමාල් 27. ලුතිනන් J L D S විජේතුන්ග 28. සුළු නිලධාරී K G ශාන්ත 29. බලඝන නායක T D S සිල්වාපුල්ලේ පරම වීර විභුශන පදක්කම් ලාභින් මොවුන් 29 දෙනා පමනක් වේ. මෙය ශ්‍රී...

හොලිවුඩය හොල්ලන පැපරාසි ඡායාරූප ශිල්පියෙක් වන්නට ඔබත් කැමතිද? ඔවුන්ගේ ත්‍රාසජනක ජීවිතය ගෙවෙන්නේ කෙසේද?(Video)

Image
හොලිවුඩය හොල්ලන පැපරාසි ඡායාරූප ශිල්පියෙක් වන්නට ඔබත් කැමතිද? ඔවුන්ගේ ත්‍රාසජනක ජීවිතය ගෙවෙන්නේ කෙසේද?(Video) හොලිවුඩයේ ජීවත් වන නළු නිලියන් පසුපස හඹා යමින් ඔවුන්ගේ පුද්ගලික ජිවිතයේ රහස් ලොවට හෙළිකරන පැපරාසි ඡායාරූප ශිල්පින් ගැන ඔබ දැනුවත්ද? ඔවුන් මෙතරම් අවදානමක් ගනිමින් මෙම ක්‍රියාවලියේ නිරත වන්නේ ඇයි? මේ එක ඡායාරූපයක් වෙනුවෙන් ඔවුනට දහස් ගණනක් මුදල් ලැබෙනවා. හොලිවුඩයේ සහ ලෝකයේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට සුදානමින් සිටිනවා. පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ පැපරාසි ඡායාරූප ශිල්පියෙක් වන්නේ කෙසේද සහ ඔවුන්ගේ ත්‍රාසජනක ජිවිතය ගෙවෙන ආකාරයයි.

පළමු වතාවට හෙද සිසුවියක් මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කර ගනි. දේශපාලකයන්ට නොහැකි වු ශ්‍රී ලංකාවේ කුණු ප්‍රශ්නයට විසදුමක් ලබා දීමයි අරමුණ .!

Image
පළමු වතාවට හෙද සිසුවියක් මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කර ගනි. දේශපාලකයන්ට නොහැකි වු ශ්‍රී ලංකාවේ කුණු ප්‍රශ්නයට විසදුමක් ලබා දීමයි අරමුණ .! මෙවර මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කර ගත්තේ ශ්‍යාමා දහනායක.  කුරුණෑගල මලියදේව බාලිකා විදුහලෙන් අධ්‍යාපනය හැදැරු ඇය කුරුණෑගල හෙද විදුහලේ අවසාන වසරේ සිසුවියක්‌. ඇයගේ පවුලේ විස්තර හා අනාගත බලාපොරොත්තු පිළිබදව ඉරිදා පුවත්පතක් සමග එක් වෙමින් ඇය මෙලෙස අදහස් දක්වා තිබුනා.  මිස්‌ ශ්‍රී ලංකා කිරුළ හිමිවීම ගැන මොකද හිතන්නේ ? අවසන් තරගකරුවන් නවදෙනා අතරට ආවට පස්‌සේ ගොඩක්‌ මහන්සිවුණා. ගොඩක්‌ සතුටුයි. ඇයි මේ වගේ තරගයකට ඉදිරිපත් වෙන්න හිතුණේ ? පුංචි කාලේ ඉඳන් මගේ ලොකු හීනයක්‌ තිබුණා රූ රැජිනක්‌ වෙන්න. ඒ වගේම නිරූපණ ක්‍ෂේත්‍රයටත් කැමැතියි. නිරූපිකාවක්‌ විදිහට කටයුතු කරලා තියෙනවාද? මම වෘත්තීමය නිරූපිකාවක්‌ නෙමෙයි. නමුත් මෝස්‌තර නිරූපණය කිරීමේ අවස්‌ථා ගණනාවකට සහභාගිවෙලා තියෙනවා. ඒ වගේ නිරූපණය හදාරලා තියෙනවා. හෙද සිසුවියක්‌ මේ වගේ තරගයකට ඉදිරිපත්වීම ගැන ගෙදරින් විරුද්ධත්වයක්‌ තිබුණේ නැතිද? මම දැනටත් උසස්‌ අධ්‍යාපනය හදා...

සාර්ථක ආරම්භයෙන් පසු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු බිඳ වැටුණු හැටි

Image
සාර්ථක ආරම්භයෙන් පසු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු බිඳ වැටුණු හැටි  සංචාරක ඉන්දීය කණ්ඩායම සමග දැන් පැවැත්වෙන පළමු එක්දින ක‍්‍රිකට් තරගයේ දී සිය පස්වන අර්ධ ශතකය රැස් කිරීමට නිරෝෂන් දික්වැල්ල සමත් වුණා. ඔහු දැවී ගියේ ලකුණු 64ක් රැස් කර ගෙන සිටියදීයි. දනුෂ්ක ගුණතිලක ලකුණු 35යි. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක සබඳතාවක් ගොඩනැගුණා. තුන්වන කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් රැස් කර ගෙන සිටයදී දැවී ගියා. කුසල් සහ දික්වැල්ල අතර දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු සබඳතාව ලකුණු 65ක්. පසුව පිටියට පැමිණි උපුල් තරංග ලකුණු 13කටත් චාමර කපුගෙදර එක් ලකුණකටත් දැවී ගියා. කෙසේ වෙතත් වනිඳු හසරංගට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 2 ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 2 ක් එක් වද්දී ලකුණු ලබා ගැනීම ආරම්භ කොට නොතිබූ තිසර පෙරේරා දැවී ගියේ ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලෛ් වැදිමෙන්. මේ වන විට ශ්‍රී ලංකාව කඩුළු 7 ක් දැවී ලකුනු 178 ක් ලබා අසීරු තත්වයේ පසුවෙනවා.

"මහත්තයගේ ආදරය නිසා විවාහ නොවුන කෙනෙක් වගේ නිදහසේ ජීවත් වෙන්න පුලුවන්- අපි බැදලා මාස දහයක් වෙනම හිටියේ" යොවුන් නිළි ගීතිකා රාජපක්ෂ විවාහය ගැන කියපු අමුතු කතාව .!

Image
"මහත්තයගේ ආදරය නිසා විවාහ නොවුන කෙනෙක් වගේ නිදහසේ ජීවත් වෙන්න පුලුවන්- අපි බැදලා මාස දහයක් වෙනම හිටියේ" යොවුන් නිළි ගීතිකා රාජපක්ෂ විවාහය ගැන කියපු අමුතු කතාව .! යොවුන් ‍රංගන ශිල්පිණියක් ලෙස ටෙලි නාට්‍ය කිහිපයකින්ම ජනප්‍රියත්වයට පත්වූ ගීතිකා රාජපක්ෂ විවාහ වෙලා. සිය පවුල් ජීවිතය හා ඉදිරි කලා කටයුතු පිළිබදව ඉරිදා පුවත්පතක් සමග එක්වෙමින් ඇය අදහස් දක්වා තීබුනා. එම සංවාදය පහතින්. තුරුම්පු ආසියා හි අචිනි ලෙස අද දවසේ ඔබ වඩාත් ජනප්‍රියයි කිව්වොත් ඇත්තටම මම හිතුවට වඩා මේ චරිතෙට ප්‍රේක්‍ෂක ආදරය ගොඩක්‌ ලැබෙමින් පවතිනවා. අචිනි කෙල්ලෙක්‌ වුණාට කොල්ලෙක්‌ වගේ දඟකාරයිනෙ. අන්න ඒ දඟකාර බවට තමයි ගොඩ දෙනෙක්‌ කැමති. උතුම් පැතුම් නාට්‍යයේ සුදුහාමිනේට වඩා අචිනිට හොඳ කියනවද? සුදු හාමිනේට ප්‍රේක්‍ෂකයො ආදරේ කළේ කටකාර කමට අචිනිට ප්‍රතිචාර ලැබෙන්නෙ පිරිමි ළමයෙකුගෙ හැසිරීම තියෙන නිසා. ඉදිරියේදී තමයි තීරණය කරන්න වෙන්නෙ වැඩිය හොඳයි කියන්නෙ මොන චරිතෙටද කියලා. මටනම් මේ චරිත දෙකම වාසනාවට ලැබුණ ඒවා. සැමියා කථා කරන්නෙත් සුදු හාමිනේ කියලලු නේද?  ම්...... නැහැ...... එයා හ...

" අතුල - අමායා උත්සවශ්‍රීයෙන් පෝරුවට නැගපු හැටි" විවාහයේ සම්පූර්ණ ඡායාරූප එකතුව (PHOTOS)

Image
" අතුල - අමායා උත්සවශ්‍රීයෙන් පෝරුවට නැගපු හැටි" විවාහයේ සම්පූර්ණ ඡායාරූප එකතුව (PHOTOS) ගායන ශිල්පී අතුල අධිකාරී සහ නිරූපණ ශිල්පිණි අමායා අධිකාරි අතර විවාහය පසුගිය දින පැවැත්වුනා. අතුල - අමායා විවාහ වී කළක් ගත වූවත් විවාහ මංගල්‍ය උත්සවයක් ලබා ගැනීමට නොහැකි වූ නිසා මෙම උත්සවය පැවැත්වූ බවයි සදහන් වන්නේ. එම විවාහයේ ඡායාරූප සියල්ල පහතින් .!

උසස් පෙළ රසායන විද්‍යාව දෙවන පත්‍රය පිට වෙලා ? විභාගය නැවත පවත්වයිද ?

Image
උසස් පෙළ රසායන විද්‍යාව දෙවන පත්‍රය පිට වෙලා ? විභාගය නැවත පවත්වයිද ? අපොස උසස් පෙළ විභාගය මේ දිනවල පැවැත්වෙනවා. එහි ඊයේ (19) පැවැත්වූ රසායන විද්‍යාව පත්‍රය විභාගය පැවැත්වීමට පෙර පිට වී ඇති බවට කතාබහක් සමාජය තුල ඇතිව තිබෙනවා. ඒ උසස්පෙළ විභාගයේ ඊයේ (19) පැවැති රසායන විද්‍යාව II ප්‍රශ්න පත්‍රය අවසන් වී විභාග ශාලාවෙන් එළියට පැමිණි ගම්පහ පාසලක සිසුවියන් පිරිසකට බෙදූ බව කියන අත්පත්‍රිකාවක රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ තිබූ ප්‍රශ්න හා සමාන ප්‍රශ්න 3ක් තිබී හමූවීමෙන් පසුවයි. තමා විසින් ලබා දුන් අනුමාන ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 3ක් මෙවර විභාගයට පැමිණ ඇති බවත්, ලබන වසරේ සිට ගම්පහ ප්‍රදේශයේ පන්ති ආරම්භ කරන බවත් එම පත්‍රිකාවේ සඳහන්ව තිබුනා. කෙසේ නමුත් එම අත් පත්‍රීකාව මුද්‍රණය කළ ගුරුවරයා රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පැමිනෙන ගැටලු දැන ගත්තේ කෙසේද යැයි සැකයක් මේ වනවිට උසස් පෙළ විභාගය පෙනි සිටි දරුවන්ගේ හා ඔවුන්ගේ මවුපියන්ට ඇති තිබෙන  බව පෙනී යනවා. මේ සම්බන්ධ‍‍යෙන් කළ විමසීමකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කළේ උපකාරක පන්ති තරඟයේ ප්‍රතිඵලයක් ලෙස මෙය සිද...

"සන්ග්ලාස් නොදා පන්දු රැකලා උඩ පන්දුව අත හරියි" කෝපාවිෂ්ඨ වූ පන්දු ‍යැවූ මොහොමඩ් අමීර් දෙනොදාහක් ඉදිරියේ පන්දු රකින්නාට කරපු වැඩේ .! (VIDEO)

"සන්ග්ලාස් නොදා පන්දු රැකලා උඩ පන්දුව අත හරියි" කෝපාවිෂ්ඨ වූ පන්දු ‍යැවූ මොහොමඩ් අමීර් දෙනොදාහක් ඉදිරියේ පන්දු රකින්නාට කරපු වැඩේ .! (VIDEO) මොහොමඩ් අමීර් පාකිස්තාන‍ය නියෝජනය කරනා දක්ෂ වේග පන්දු යවන්නෙක්. මේ දිනවල එංගලන්තයේ නැට්වෙස්ට් තරඟාවලියට ක්‍රීඩා කරන අමීර් ඉක්මනින් කෝපයට ලක්වන පන්දු යවන්නෙකු ලෙස ප්‍රසිද්ධයි. නැට්වෙස්ට් 20යි 20 තරඟාවලියේ තරඟයක දී අමීර් විසින් යවන පන්දුවකට පිතිකරු ලබාදුන් පහසු උඩපන්දුවක් එංගලන්ත පන්දු රකින්නෙක් අව් කණ්නාඩිය නොපැළඳීම නිසා අත්හරිනවා. මෙහිදී අමීර් ගේ සුපුරුදු කෝපාවිෂ්ට වූ ස්වභාවය තරගය නැරඹු සැමට දැකගත හැකි වුනා. එහිදි අමීර් කෝපයෙන් උඩ පන්දුව අත හැරී ක්‍රීඩකයාට සිය අවි කණ්නාඩි පැළැද ගන්නා ලෙසට අතින් සන් ක‍රේ මෙලෙසයි.

ලොකුම ගුවන්යානයක් පදවන ලොව පුංචිම සුරුපිණි කෙල්ල (Photos)

Image
ලොකුම ගුවන්යානයක් පදවන ලොව පුංචිම සුරුපිණි කෙල්ල (Photos) “මම පොඩි කාලේ මගේ වයසෙ යාළුවෝ හැමෝටම වගේ වුවමනා වුණේ එක්කෝ ඉංජිනේරැවෙක් වෙන්න එහෙමත් නැත්නම් දොස්තර කෙනෙක් වෙන්න. මට ලොකු වෙලා ගුවන් නියමුවරියක් වෙන්න ඕනෙ කිව්වම හැමෝම හිනාවුණා. හැබැයි මගේ අම්මයි තාත්තයි මගේ හීනේ විශ්වාස කළා….” එසේ කියන්නේ ඇනී දිව්‍යා ය. ඇනී දිව්‍යා යනු ලොව විශාලතම මගී ගුවන් යානාවක් ලෙස සැලකෙන බොයිං 777 යානා පදවන ලොව ළාබාලම ගුවන් නියමුවරියයි. ඉන්දියාවේ පතන්කොට් නගරයේ ඉපිද අනතුරැව විජෙයිවාඩාහි හැදී වැඩුණු ඇය කුඩාකල සිටම සිහින දැක්කේ ගුවන් නියමුවරියක වීමට ය. ඇය හැදී වැඩුණු පරිසරය තුළ කෙල්ලක ගුවන් නියමු වෘත්තියට එක්වීම තරමක් නුහුරැ සිදුවීමක් විය. පවුලේ ඥාතීන් මෙන්ම හිත මිතුරන් ද ඇයට ආශීර්වාද කරනු වෙනුවට ඇයට කොළොප්පම් කළහ. එහෙත් සියල්ල මධ්‍යයේ තම සිහින බිඳගැනීමට ඇය කිසිලෙසකින්වත් සූදානම් වූයේ නැත. එහෙත් තම සිහිනය කරා යන ගමන අතිශය දුෂ්කර එකක් බව ඇයට වැටහුණේ, ගුවන් නියමුවරියක වීමට ඉගෙන ගැනීම සඳහා උත්තර් ප්‍රදේශ් වෙත පැමිණි පසුය. ඇය මුහුණ දුන් විශාලතම ගැටලුව වූයේ ඉංග්‍රීසි භාෂාවයි. ඉංග්‍රීසි...

"අපේ ක්‍රීඩකයො ප්‍රැක්ටිස් කරන්නේ නෑ, කොච්චර කිව්වත් අහන්නෙත් නෑ

Image
"අපේ ක්‍රීඩකයො ප්‍රැක්ටිස් කරන්නේ නෑ, කොච්චර කිව්වත් අහන්නෙත් නෑ - අපේ කාලේ අපි දෙකම කළා. මේ ක්‍රීඩකයො මෙහෙම උනාම කොහොමද මැච් දිනන්නේ ? " සනත් ජයසූරීය සියල්ල හෙළි කරයි .! ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අසීරු අඩියක තිබෙනා මොහොතක එහි තේරීම් කමිටු සභාපති සනත් ජයසූරීයටද ක්‍රීඩාවේ පරිහානිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනවා. කෙසේ වෙතත් මෙම චෝදනා සහ ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් දිශානතිය පිළිබඩව ඉරිදා පුවත්පතක් සමග එක්වෙමින් තිලංග සුමතිපාල අදහස් දක්වා තිබුනා. එම සංවාදය පහතින් .! ප්‍රශ්නය – මේ වන විට තියෙන බරපතළ ප්‍රශ්නය තමයි අද දවසේ අපි ලබන පරාජයට වඩා හෙට දවසේදී නැත්නම් අනාගතයේදී අපේ ක්‍රිකට් ක්‍රීඩාවට මොකක් වෙයිද කියන එක. අනාගතය වෙනුවෙන් අපට සිටින ක්‍රීඩකයන් මොන වගේද ? පිළිතුර – අපි ළඟ හැම ජාතියේම ක්‍රීඩකයන් ඉන්නවා. වෙහෙසිලා වැඩ කරන අය ඉන්නවා. උපතින්ම ගෙනෙන අති විශේෂ දක්‍ෂතා තියෙන අයත් ඉන්නවා. සාමාන්‍ය තත්ත්වයේ අයත් ඉන්නවා. හැබැයි මේ කොයි කාට වුණත් දැන් තියෙන ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක ඉදිරියට යන්න නම් තමන් වෙනුවෙන් වෙහෙසෙන්න වෙනවා මයි. දක්‍ෂතාව විතරක් තිබුණාට මද...